මෙල්බන් ධම්ම සමාධි දෙදින භාවනා වැඩසටහන – අගෝස්තු 15-16
🪷 දෛනික ජීවිතයේ කාර්යබහුලත්වයෙන් මඳකට මිදී…
ජීවිතයට නව දිශාවක් සොයා යාමට වටිනා දින දෙකක්. 🪷
මෙල්බන්හි වෙසෙන ශ්රී ලාංකික පින්වතුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම දෙදින භාවනා වැඩසටහන සඳහා ඔබටත් සුහද ආරාධනයක්.
මෙම වැඩසටහන තුළින් ඔබට,
✨ සරල ධර්ම දේශනා
✨ භාවනා පුහුණුව
✨ දෛනික ජීවිතයට ධර්මය එක්කර ගැනීම
✨ ආර්ය මහා සංඝ රත්නයේ ගුරු ඇසුර
✨ නිවන් මගට නිවැරදි මඟ පෙන්වීම
$0.00
Out of stock
📅 2026 අගෝස්තු 15 සහ 16
පෙ.ව. 9 සිට ප.ව. 6 දක්වා
මෙය නේවාසික නොවන වැඩසටහනකි
📍 Duncan Mackinnon Reserve Pavilion
819 North Rd, Murrumbeena VIC 3163
⚠️ ස්ථාන සීමිත බැවින්, ප්රමාද නොවී ඔබගේ ලියාපදිංචිය අදම සිදුකර ගන්න.





Reviews
There are no reviews yet.